Tuesday, April 14, 2015

How to open forex real account

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා.... අද ඔයාලට කියල දෙන්න යන්නේ forex Real Account එකක් කොහොමද Open කරන්නේ කියල. මගේ එකේ පළවෙනි Post එක ලියන්නේ අද ඒ නිසා ඔයාලට ගොඩක් වැදගත් දෙයක් දෙන්න හිතුවා... ගොඩක් අය Forex ගැන සිංහලෙන් ලිවුවට forex real account එක හදනහැටි කියල නෑනේ. ඒ නිසා මම එතනින් පටන්ගන්න හිතුවා. real account එක හදල තියන්න දැන්ම එකෙන් වැඩකරන්න යන්න එපා ... මොකද ගැන ඉගෙන ගන්නේ නැතුව කනා ගහන එක ටිකක් වැඩක්. කනා ගහලත් හරියන වෙලාවල් තියනවා එහෙමයි කියල හැම වෙලාවේම කනා වැඩකරන්නේ නෑනේ...

හරි එහෙනම් එක හදන්නේ කියල බලමු.  මගේ Real Account එක Open කරලා තියන්නේ XM.Com එකෙන් මම එකෙන් Account එක Open කරන්නේ කොහොමද කියල කියල දෙන්නම්. ඔයාලට තවත් හදන්න පුළුවන් ටිකකුත් දෙන්නම් 

මුලින්ම එකට යන්න. 


0 comments:

Post a Comment